loader
img

12
jan

පාරිභෝගික සේවා,

*ළගම කීල්ස් ශාඛාවෙන් ඔබට සම්මුඛ පරීක්ෂණ‍යක්*
ලංකාවේ අංක එකේ සමූහ ව්‍යාපාර ජාලයේ සාඩම්බර සාමාජිකත්වය ලබාගන්න. "KEELLS රැකියා සවිය", රැකියා ලබා දීමේ වැඩසටහන හා ඔබත් එක්වන්න...

ඔබ ;
- වයස - අවු 18 සම්පූර්ණ නම්,
- සුදුසුකම් - සාමාන්‍ය පෙළ පෙනී සිටිමේ සිට උපාධිය දක්වා සම්පුර්ණ කර ඇති ඕනෑම අධ්‍යාපන සුදුසුමක් ඇත්නම්...

සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගී වීමට;

🗓️ *ජනවාරි මස 05 සිට ජනවාරි මස 26 වෙනිදා දක්වා*
📍 *සියලුම කීල්ස් ශාඛාවන්හිදී*
⏰ උදේ 10.00 ත් සවස 2.00 ත් අතර පැමිණෙන්න.
📍 *

⚠️ සැ.යු - මෙවර අ.පොස (උ.පෙළ) විභාගයට පෙනී සිටින ඔබටද සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැක.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමේ දී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා,
◾ජාතික හැඳුනුම්පත
◾ඔබේ අධ්‍යාපන සහතික
◾උප්පැන්න සහතිකය

ඇතුළු වෙනත් සහතික ඇත්නම් එවාද රැගෙන පැමිණෙන්න.

🛗 *සම්මුඛ පරීක්ෂණ* සඳහා *ඔබට ළඟම ශාඛාවට* ගොස් *HR මිස් හෝ සර්* හමුවන්න